Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

Shocking 'exorcism' | යක්ෂයා එලවන්න ගිහින් කාන්තාවකට වූ දේ

Shocking 'exorcism' | යක්ෂයා එලවන්න ගිහින් කාන්තාවකට වූ දේ

Shocking 'exorcism' shows woman screaming and spitting up blood | යක්ෂයා එලවන්න ගිහින් කාන්තාවකට වූ දේ




යක්ෂයකු ආරූඩ වූ බව පැවසෙන කාන්තාවකගේ ශරීරයෙන් යක්ෂයා එලවන ආකාරය දැක්වෙන බව පැවසෙන වීඩියෝවක් අන්තරජාලයට නිකුත් වී තිබෙනවා.

මෙම සිදුවීම ලතින් ඇමෙරිකාවේ සිදුවූවක් බවටයි විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත්තේ.

කෙසේ වෙතත් වීඩියෝවේ දැක්වෙන පරිදි එම පුජකයා අදාල කාන්තාවගේ ගෙලට අත තබන විට ඇගේ මුවින් විශාල ලෙස රුධිරය පිටවන ආකාරයද එහි පෙන්වා තිබෙනවා.

මිනිසාට මේ ආකාරයෙන් යක්ෂයන් ආරූඩ වීමක් සිදුවිය හැකි බවට ලතින් ඇමෙරිකානුවන් බහුතරයක් තුළ දැඩි මතයක් ද පවතිනවා.

https://youtu.be/GyP_oNiA2fQ

No comments:

Post a Comment

Bottom Ad [Post Page]