You're under a chest! Mexican police woman suspended for taking topless selfie in patrol car and posting it on Facebook
පොලිස් නිලධාරිනියක් සිය රාජකාරිය අතරතුරදී තම උඩුකය නිරුවත් ඡායරුපයක් ලබා ගෙන එය අන්තර්ජාලයට මුදා හැරීමේ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වනවා.
අදාල නිලධාරිනිය තම නිල ඇඳුමෙන් සිට තම නිල රථය තුලදී ලබා ගත් ඡායාරූපයකුයි මෙසේ තම ෆේස්බුක් ගිණුමට මුදාහැර ඇත්තේ.
කෙසේ වෙතත් මෙක්සිකෝවේ අදාල බලධාරීන් විසින් මෙම නිලධාරියාගේ රාජකාරිය අත්හිටුවා සිද්දිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ මෙම කාන්තව දියණියන් දෙදෙනෙකුගේ මවක් බවයි.

No comments:
Post a Comment