Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

විහන්සා මවන සිහිනය.

විහන්සා මවන සිහිනය.

ඔමේලි විහන්සා කියන්නේ නිරූපණ ක්ෂේත‍්‍රයට අලූතින් එක්වූ සුරූපිනියයි. ඇය මේවනවිට පෞද්ගලික ආයතනයක සේවය කරන අතර, විනෝදාංශය ලෙස ඇය නිරූපණයේ නියැළෙයි. ඉදිරියේදී නිරූපණය තම වෘත්තීය කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඇය අපත් සමග මෙලෙස දොඩමළු වූවාය.

මම පෞද්ගලික ආයතනයක රැුකියාවක් කරන අතරතුර තමයි නිරූපණ ක්ෂේත‍්‍රයේ නියැළෙන්නේ. නමුත් ඉදිරියේදී නිරූපණ ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යන්නත් එහි වෘත්තීමය වශයෙන් නියැළෙන්නත් බලාපොරොත්තු වෙනවා. දැනට මම මියුසික් වීඩියෝ දෙකක් සඳහා දායක වුණා. නමුත් රංගනයෙන් වැඩියෙන් දායක වෙන්න කැමති නැහැ.

ඉදිරියේදී එක් මියුසික් වීඩියෝ එකක් එළිදැක්වීමට නියමිතයි. අනෙක් එක ගැන නම් කියන්න දන්නෙ නැහැ. වෙළෙඳ දැන්වීම සඳහා නම් දායක වෙන්නෙ නැහැ. මොකද මම වැඩි වශයෙන් කැමති මනාලි ඡුායාරූප සඳහායි. ඊරසා්ක ඡුායාරූපකරණයෙන් ඉදිරියට යන්න ගොඩක් බලාපොරොත්තුවක් තියෙනවා.









No comments:

Post a Comment

Bottom Ad [Post Page]