"ඊයේ වැඩට යන්න රුපියල් 500ක් ණයට ඉල්ලගත්ත එකා, අද උදේ හන්දියට වෙලා කුණු හරුපෙන් ආණ්ඩුවට බනිනවලු.හයිබ්‍රිඩ් කාර් එක ලබන සතියේ ගන්න බැරිවෙනවා කියලාලු බනින්නේ.." වාහන මිල සංශෝධනය සම්බන්ධයෙන් මෙවැනි අදහස් රැසක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා.
ඇතැමුන් එහිදී සඳහන් කර ඇත්තේ පාන් මිල වැඩි කළත් කාර් මිල අඩු කළ යුතු බවයි.
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වාහන මිල සංශෝධනය සම්බන්ධයෙන් පළවී ඇති ජනප්‍රිය අදහස් කිහිපයක් පහතින් දැක්වෙනවා.



No comments:
Post a Comment