Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

මෙවර මැයි දිනයේ දැක්ක නොදැක්ක ලොකු පැත්තක්.

මෙවර මැයි දිනයේ දැක්ක නොදැක්ක ලොකු පැත්තක්.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ප්‍රධාන මැයි රැළි වල “නිල තේමා” ගොඩක් අය දකින්නත් ඇති ගොඩක් අය දකින්නේ නැතුවත් ඇති. ඉතින් මේ දැක්ක අයටයි නොදැක්ක අයටයි ඒ ගැන බලාගන්නයි පහත එක් එක් පක්ෂවල තේමා ටික තියෙන්නේ..

එක්සත් ජාතික පක්ෂය – “එන්න කැපකරන ජනතාවගේ මැයි රැළියට”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – “රටක් හදන අතක් ලොවක් දිනන හෙටක්”

ජනතා විමුක්ති පෙරමුණ – “නව ආර්ථිකයක් නව සමාජයක් වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැළිය”

ඒකාබද්ධ විපක්ෂ – “හදවතේ මැයි රැළිය – රට පාවා දෙන්නන්ට එරෙහිව ජනතා බලය පෙන්වමු”

දෙමළ ජාතික සන්ධානය – “අභියෝග ජය ගැනීම සඳහා මැයි රැළිය”


No comments:

Post a Comment

Bottom Ad [Post Page]