Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සිවිල් ආරක්ෂක බලකා පෙරපාසල් ගුරුවරියගේ ෆෝන් එකේ XXX

සිවිල් ආරක්ෂක බලකා පෙරපාසල් ගුරුවරියගේ ෆෝන් එකේ XXX

සිය ජංගම දුරකතනයේ අසභ්‍ය ඡායාරූප ගබඩා කරගෙන සිටි බව කියන සිවිල් ආරක්ෂක බලකායේ නියාමකවරියක බලංගොඩ කූරගල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මූලස්ථානයේ ඊයේ (29) පැවති උත්සවයකට ඇය සහභාගි වී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිවිල් ආරක්ෂක බලකාය මගින් බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ‍්‍රයේ පවත්වාගෙන යන පෙරපාසලක ගුරුවරියක් ලෙසද ඇය කටයුතු කරන බවයි වාර්තා වුණේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම සිවිල් ආරක්ෂක බලකා නියාමකවරියගේ හැසිරීම් සහ කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන් කඳවුරේ සාමාජික සාමාජිකාවන් බොහෝ දෙනෙකු එහි අණදෙන නිලධාරීවරයාට පැමිණිලිද ඉදිරිපත් කර තිබෙනවා.

කූරගල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී කර්නල් පුංචි බණ්ඩාර මහතා විසින් අදාළ ජංගම දුරකතනය සිය භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී අසභ්‍ය ඡායාරූප විස්සකට වැඩි ප්‍රමාණයක්  එහි තිබී හඳුනාගෙන තිබෙනවා.

විවාහක තැනැත්තියක වන 41 හැවිරිදි මෙම නියාමකවරිය ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකුගේ කිට්ටුවන්ත ආධාරකාරියක බවත් සඳහන්.

මෙම නියාමකවරියගේ ජංගම දුරකතනයේ තිබී හමු වූ සියලු අසභ්‍ය ඡායාරූප සී.ඩී තැටියක ගබඩා කර ඉදිරි පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් එම උසස් නිලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]