Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

මිනිස්සු මරා කාම අසාවන් ඉටුකරගත් මිනිස් ලේ බොන සුරූපිණිය (Photos)

මිනිස්සු මරා කාම අසාවන් ඉටුකරගත් මිනිස් ලේ බොන සුරූපිණිය (Photos)

බැලූ බැල්මට සුන්දර යුවතියක් තමයි මේ ඉන්නේ. මෙයාගේ නම ජුආනා. හැබැයි මෙයා ගැන මිනිසුන් අතර තියෙන්නෙ පිළිකුලක්. ඒකට හේතුව තමයි මෙයාගේ ශරීරයේ සිටින ලේ පිපාසිත යක්ෂණිය. 28 හැවිරිදි මේ මෙක්සිකානු තරුණිය කුඩා කාලේ ඉඳලම හැදී වැඩි තිබුණේ කැරළිකරුවන් එක්කලූ‍ මචං.

පස්සේ මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වූ ඇය අවුරුදු 15 දි දරුවෙකුද බිහි කරලා තියෙනවා. කොහොමහරි ඉතින් මෙයාගේ දරුවා ජීවත් කරන්න ගණිකා වෘත්තිය තෝරා ගත් ජුආනා කැරලිකරුවන් අතරම සිට ඔවුන් සිදුකරන මිලේච්ඡු ඝාතන දැක ඒ පිළිබඳ දැඩි ලෙස කලකිරුණා.

මෙහෙම කලක් යද්දි ඒ සිතිවිල්ල වෙනස් කළ ඇය මිනිසුන් මරා විනෝද පටන් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයා අතින් ඝාතනය වන පුද්ගලයින්ගේ මළ සිරුරු සමග ලිංගිකව එක්වෙලා මෙයාලගේ ලේ බොන්නත් ජුආනා පුරුදුවෙලා තියෙනවා.

පස්සේ මෙයා මරපු කට්ටියගේ ශරීර කොටස් ගෙන ඇයගේ විකෘති ආශාවන් සපුරා ගෙන තියෙනවලූ‍. කෙසේ වෙතත් පසුව අත්අඩංගුවට පත්වූ ඇය මේ වන විට සිටින්නේ කැලිෆෝනියාවේ බාජා සිරගෙදර කියල තමයි ආරංචිය. කොහොමහරි තමන් කළ වැරදිවලට ජීවිතයෙන් වන්දි ගෙවන්නට ඇය සූදානමින් සිටිනවා කියල තමයි ආරංචිය.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]