Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සූරූපී ගැහැණියක් බවට පත්වූ ශ්‍රී ලාංකික පිරිමියා : Video

සූරූපී ගැහැණියක් බවට පත්වූ ශ්‍රී ලාංකික පිරිමියා : Video

ලිංගික සංක්‍රාන්තිකයින්  අද වන විට ලෝකයේ බොහෝ රටවල විශාල වශයෙන් සිටිනවා.

යුරෝපීය රටවල මෙවන් සිදුවීම් විශේෂ නොවුනත් ලංකාව වගේ ආසියානු රටවල් වලටනම් මේ දෙවල් විශේෂ වූ දේවල් ලෙසටයි සැලකෙන්නේ.

අනෙක් මිනිසුන් හා සමානව මේ ලිංගික විපර්යාසයන්ට ලක්වු මිනිසුන්ටද එක හා සමාන අයිතිවාසිකම් ඇත. ඔවුන්ට වෙනස් සේ සැලකීම  නොකළ යුතුමය. එසේ කළහොත් අපට කිව හැක්කේ ඔවුන් තුළ ඇත්තේ නොදියුණු මානසිකත්වයක් ලෙසයි.

මේ ලංකාවේ ලිංගික විපර්යාසයට ලක්වු තරුණියකගේ කතාවකි.










No comments:

Post a Comment

Bottom Ad [Post Page]