Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

මේ ටනෂාගේ ආදරයයි.

මේ ටනෂාගේ ආදරයයි.

රුචිනි ටනෂා හතරසිංහ නැත්නම් හැමෝම දන්න විදියට  ටනෂා හතරසිංහ ක්ෂේත්‍රයට එන්නේ Derana Miss Sri Lanka තරගයෙන්.

Music Video වල රගපාලා ජනප්‍රිය වුනු ටනෂා හතරසිංහ ලගදි චිත්‍රපටයකත් සම්බන්ධ වුණා.

බොහෝ දෙනාගේ හිත් පැහැරගත්ත ලස්සන රුවැත්තියක් වුණ ටනෂාගේ හිත ගත්ත වාසනාවන්තයා ඔන්න අපට හම්බවුණා.


ටනෂාගේ හිත ගත්ත වාසනාවන්තයා  Sathsara Kasun Pathirana විදියට තමයි සදහන් වෙන්නේ.

http://www.srilankanmodel.com/2016/04/tanasha-hatharasingha_30.html












No comments:

Post a Comment

Bottom Ad [Post Page]