Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපි නිළිය.

රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපි නිළිය.

දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි ඛාන් සමඟ කබාලි චිත්‍රපටයේ රඟපෑ සුපිරි නිළි Dhansika කෙටි චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට සුදානම් වනබව වාර්තා වෙනවා.

සිනම් නම් එම ච්‍රිතපටයේ Dhansika ගණිකාවකගේ චරිතයක් සඳහා රංගනයෙන් එක්වීම පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස ඇය ගණිකාවකගේ චරිතයක් සඳහා රංගනයෙන් එක්වන්නේ ඇයට රඟපෑම සඳහා චිත්‍රපට නොලැබීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]