Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

හැකවරුන් පිරිසක් රූපවාහිනි නිවේදිකාවකගේ නිරුවත ප්‍රසිද්ධ කරයි.

හැකවරුන් පිරිසක් රූපවාහිනි නිවේදිකාවකගේ නිරුවත ප්‍රසිද්ධ කරයි.

ඉතාලියේ සුප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක ජනප්‍රිය නිවේදිකාවකට පහුගිය දවසක විශාල අකරතැබ්බයකට මුහුණදෙන්නට සිද්ධ වුණා.

ඒ තමයි ඇගේ නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධවීම.

මේ සිදුවීමට මුහුණදීලා තියෙන්නේ වයස අවුරුදු 25ක් වන Diletta Leotta නම් රූපවාහිනි නිවේදිකාවයි.

ඇය ක්‍රීඩා පුවත් සම්බන්ධ මාධ්‍යවේදිනියක් ද වනවා.

ඇය තමන්ගේ ජංගම දුරකථනයෙන් ලබාගන්න ලද තමන්ගේම නිරුවත් ඡායාරූප කිහිපයක් ඇය විසින් icloud ගබඩාවට ඇතුළත් කර තිබෙනවා.

ඇගේ icloud ගිණුමට ඇතුළු වුන හැකවරුන් පිරිසක් පසුගිය දවසක ඇගේ එම ඡායාරූප හොර රහසේම Download කර ඒවා නැවත අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කර තිබෙනවා.

මේ පුවත සැලවීමත් සමග Diletta Leotta ඇගේ ට්විටර් ගිණුම හරහා පවසා තියෙන්නේ “හැම කෙනෙක්ටම තමන්ගේ ශරීරය සමග අවශ්‍ය දේවල් නිදහසේ කිරීමට පුළුවන් කියලයි”

No comments:

Post a Comment

Bottom Ad [Post Page]