Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ලංකාවේ නම ලෝකයට ගෙනා ක්‍රිස්ටිනාගේ සරාගී ඡායාරූප පෙලක්.

ලංකාවේ නම ලෝකයට ගෙනා ක්‍රිස්ටිනාගේ සරාගී ඡායාරූප පෙලක්.


ක්‍රිස්ටිනා පීරිස් කියන්නේ ලංකාවේ නම ලෝකය හමුවේ තැබූ රූ රැජිනක්. 2017 වසරේ මිස් යුනිවර්ස් ( Miss Universe) තරඟයේ අවසන් 16 දෙනා අතරට පැමිණීමට ක්‍රිස්ටිනා පීරිස්ට වාසනාව ලැබුණා. ඇගේම වෙළඳ නාමයකින් ඇඳුම් නිර්මාණය කරමින් ව්‍යාපාරික පසුබිමක් සහිත ඇගේ පවුලේ ලාබාලතම ව්‍යවසායිකාව වන්නට හැකිවන්නේ ඇගේ දක්ෂතාවය නිසා. ක්‍රිස්ටිනාගේ විශේෂත්වය වන්නේ ඇගේ ව්‍යාපාරයෙන් ලැබෙන ලාබයෙන් කොටසක් පිළිකා රෝගීන් හට වෙන් කිරීමයි.

ලොව හමුවේ අපේ රටේ අභිමානය ලොවට ගෙන ගිය ක්‍රිස්ටිනාගේ නවතම ඡායාරූප කිහිපයක් පහතින්....








No comments:

Post a Comment

Bottom Ad [Post Page]