Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

අන්තර්ජාලය ජංජාලයක් වූ Alia Bhattගේ ඡායාරූප පෙළ

අන්තර්ජාලය ජංජාලයක් වූ Alia Bhattගේ ඡායාරූප පෙළ

වෝග් සඟරාවේ මාර්තු මාසයේ කවරයට ආලියා බාත් පසුගියදා පෙනී සිටියේ සිද්ධාර්ත් මල්හෝත්‍ර සමගින්. මේක මෙය බොලිවුඩ් රසිකයන් අතර දැඩිව කතාබහට ලක්වූ සඟරා කවරයක් වූ අතර එහි වීඩියෝවක්ද වෝග් ආයතනය විසින් නිකුත් කළා.

කෙසේ වෙතත් වෝග් සඟරාව වෙනුවෙන් ආලියාගේ ඡායාරූප ගන්නා ලද අවස්ථාවේ ලබාගත් තවත් සඟරාවේ පල නොකල ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා. මෙය වෝග් සඟරාව විසින්ම සිදු කළ එකක් බවයි විචාරකයන් පවසන්නේ.

එම ඡායාරූප පහතින්…








No comments:

Post a Comment

Bottom Ad [Post Page]