Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

Baby Death in Karapitiya Hospitala

Baby Death in Karapitiya Hospitala

වෛද්‍යවරුන්ගේ වැඩක් නිසා  කිරි දරුවෙකු ජීවිතයෙන් වන්දි ගෙවලා***************************

වීරකැටිය හකුරුවෙල මැදගොඩ ප‍්‍රදේශයේ බිළිදෙකු වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. පසුගිය 30 වනදා තංගල්ල රෝහලේදී මව විසින් මෙම දරුවා ප‍්‍රසුත කර ඇති අතර රෝගී තත්වයක් නිසා 31 වනදා එම බිළිදාව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. 

කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී බිළිදා සැත්කමකටද භාජනය කර තිබෙනවා.

සිය දරුවාගේ මුඛයෙන් ශ‍්‍රාවයක් පිට වන බව තමන් වෛද්‍යවරුන්ට දන්වා තිබුණද ඔවුන් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු නොකල බවයි මිය ගිය දරුවාගේ මව ප‍්‍රකාශ කලේ.

කෙසේ වෙතත් පසුගිය 14 වනදා බිළිදා මිය ගොස් තිබෙනවා.

මරණ පරික්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මෙම මරණය වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා සිදුව ඇති බවයි.




No comments:

Post a Comment

Bottom Ad [Post Page]