Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සසිකලා ITN නිවුස්වලින් එළියට.

සසිකලා ITN නිවුස්වලින් එළියට.

ස්වාධීන රූපවාහිනියේ (ITN) ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් සිටි සසිකලා කඳුබොඩ ආරච්චිව ඉන් ඉවත්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඇය ජාතික රූපවාහිනියේ සහන නිවේදිකාවක්ව සිට යහපාලන ආණ්ඩුව ආරම්භවීමත් සමඟ ස්වාධීන රූපවාහිනියට එක්වූ නිවේදිකාවක් ලෙස සැලැකේ.

සසිකලා, ස්වාධීන රූපවාහිනියට එක්කරගෙන ඇත්තේ ස්වාධීන රූපවාහිනියේ ක්‍රීයාකාරී අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධනුෂ්ක රාමනායක රාමානායක මහතා විසින් බව පැවසේ.



No comments:

Post a Comment

Bottom Ad [Post Page]