Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

මනුගෙ අලූත් එක ශනුද්‍රි ද?

මනුගෙ අලූත් එක ශනුද්‍රි ද?

පසුගිය කාලෙ ‘මනූ’ට (මනුරංග විජේසේකර) එක එක කයිකතන්දර හැදුනා කියලා අමතක නැතුව ඇතිනේ.

එයාට ඉතින් එක එක කාලෙට ක්ෂේත‍්‍රයේ ඉන්න එක එක අය ඈඳලා කතන්දර හැදෙන එක පුරුද්දට වගේ ගිහින් කියලත් සමහරු කියනවනේ ඉතින්. ඒ කොහොම වුණත් පහුගිය දවස්වල ‘මනූ’ගෙ නමට ඈඳුනු නම් අතර යුරේනි, රිතූ වගේම ශනුද්‍රිගෙ නමත් තිබුණා. හැබැයි ඉතින් ඒ ඔක්කොම කතන්දරවලට ‘මනූ’පසුගිය දවසක උත්තරයක් දීලා තිබුණා. ඒ තමයි ඒ කිසිම කෙනෙක් එක්ක යාළුකමට එහා ගිය සම්බන්ධයක් නෑ කියන එක. එයාම කියන විදිහට යාළුවො වුණාම එකට කනවා. බොනවලූ. ජොලියෙ ඉන්නවලූ. ඒ විතරක් නෙමෙයි ඉතින් ෆොටෝත් ගහනවලූ. එක එක කාලෙට එයාට හැදෙන කතාවලින් එයා මාර ලල් එකක් ගන්නවලූ. ඇත්තමයි එයාට විතරක් නෙමෙයි එයා එහෙම කියන කොට අපිටත් හීනියට මාර ලල් අෆ්ෆා....









No comments:

Post a Comment

Bottom Ad [Post Page]