ෂාරුක් ඛාන් කියන්නේ බොලිවුඩයේ පේ‍්‍රමවන්තයානේ. කොහොම නමුත් ෂාරුක් සමග ළමා රංගනයෙන් දායක වුණු අය පවා අද ෂාරුක්ගේ පෙම්වතිය ලෙස ඇතැම් චිත‍්‍රපටවලට දායකත්වය ලබාදෙනවා. මෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න බොහෝදෙනාට ඇති ගැටලූවක්.
කෙසේ නමුත් ෂාරුක්ට කිස් එකක් දෙන ඡුායාරූපයක් පරිනීති චොප්රා විසින් තම ඉන්ස්ටග‍්‍රැම් ගිණුමට එක්කොට තිබෙනවා. එයා පමණක් නොව අනෙක් පැත්තෙන් ආලියා බාත්ද ෂාරුක්ට කිස් එකක් දී තිබෙන බව මෙම ඡුායාරූපයෙන් බලාගන්න පුළුවන්.




No comments:
Post a Comment