Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

Parliament Awurudu Kumari - පාර්ලිමේන්තුවේ සුරූපි නිලධාරිනිය තෝරයි

Parliament Awurudu Kumari - පාර්ලිමේන්තුවේ සුරූපි නිලධාරිනිය තෝරයි

පාර්ලිමේන්තු සේවක සංගමය සංවිධාන කරනු ලබන අලුත් අවුරුදු උත්සවය පසුගියදා කථානායක කරු ජයසූරිය මහතාගේ සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දිනය පුරා ටොරින්ටන් ක්‍රීඩා පිටියේ දී අලුත් අවුරුදු උළෙල පැවැත්විණි.

අලුත් අවුරුදු ක්‍රීඩා අංගවලට අමතරව ‘පාර්ලිමේන්තුවේ සුරූපී නිලධාරිනිය‘ තේරීමේ තරඟයක් ද පැවැති අතර මෙවර පාර්ලිමේන්තුවේ සුරූපී නිලධාරීනිය ලෙස තේරී පත් වූයේ යශෝධා නිමන්ති රණසිංහ මෙනවියයි.

එසේම නදීෂානි කරුණාරත්න සහ දිල්හානි දිසානායක මෙනවියන් පිළිවෙලින් දෙවන සහ තෙවැනි ස්ථාන එම තරඟයේ හිම කර ගනු ලැබීය.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]