"නිදුක් මධුෂික" ගෙන එන ලද ජනප්‍රිය නිවේදක/රංගන ශිල්පී "මාධව විජේසිංහ" සමග පවත්වන ලද කතාබහ ඔබ වෙත මෙලෙස ගෙන එන්නට අවසර!

"සුජාතා" ටෙලි නාට්‍යයේ "ශාඛ්‍යා"ගේ චරිතයෙනුත්, "තූර්යා" ටෙලිනාට්‍යයේ "අනුහස්"ගේ චරිතය වැනි ජනප්‍රිය චරිත නිරූපණය කළ ඔහු නිවේදනයෙකු ලෙසත්, රංගන ශිල්පියෙකු ලෙසත් බොහෝ දෙනා අතර ජනප්‍රියත්වට පත්විය. බොහෝ දෙනෙකු හොඳින් හඳුනන ඔහු මාධව විජේසිංහයි.
-නිදුක් මධුෂික
ඉෂාර ලක්මිණ

පුංචි කාලේ අශෝක හඳගම මහත්තයාගේ "චන්ද කින්නර" කියන චිත්‍රපටයෙන් තමයි මම ක්ෂේත්‍රයට පැමිණියේ. එහෙත් ජනප්‍රිය වුණේ නිවේදකයෙකු ලෙස. පාසල් කාලෙදීම විවිධ අවස්ථාවල ස්වර්ණවාහිනි නාළිකාවේ හා සිරස නාළිකාවේ නිවේදක කටයුතුවලට දායක වුණා.
- මාධව මුලින්ම හඳුනාගන්නේ රංගන ශිල්පියෙකු ලෙස?
- මෙම ක්ෂේත්‍රයේ වෘත්තීමය වශයෙන් කටයුතු කරන්න බලාපොරොත්තුවක් තිබුණද?
- මේ දිනවල සිදුවෙන වැඩකටයුතු ගැන කතා කළොත්?
- ගීත රූප රචනාවලිනුත් මාධව වැඩි වශයෙන් දායක වෙනවා. එහිදී වැඩිපුර අවධානය යොමු වෙන්නේ?
- මාධව දායක වුණ චරිත ඒකාකාරී චරිත කියලා හිතෙන්නේ නැද්ද?
- ඉදිරි බලාපොරොත්තු?
- ඒ අතර සම්මාන බලාපොරොත්තුවක් තිබෙනවාද?
-නිදුක් මධුෂික

No comments:
Post a Comment