Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

පියුමි හංසමාලි රට හැරයන ලකුණු - කසාදය?

පියුමි හංසමාලි රට හැරයන ලකුණු - කසාදය?

පියුමි හංසමාලි දික්කසාද වුණා කියන  කටකතාව මේ වන විට පැතිර ගොස් තිබෙනවා.මේ සම්බන්ධයෙන් ඇගෙන් මාධ්‍යවේදියෙක් විමසා තිබුණා. 

එවිට ඇය සඳහන් කර තිබුණේ "මං මගේ පුද්ගලික ජීවිතය ගැන කතා නොකරන පැත්තක් තියෙනවා.ඔබ ඇහැව්වේ අන්න ඒ දේවල්වලට අදාළ කාරණයක්. මට කියන්න තියෙන්නේ මට එයට උත්තරයක් දෙන්න බැහැ කියන එක"යනුවෙන්. 

ඒ වගේම ලංකාවෙන් යන්නත් ඇය සුදානමින් සිටින බවයි එහිදී සඳහන් කර තිබුණේ. 

"ලංකාවේ වියදම් සැරයි. කලාවෙන් ලැබෙන මුදල් මගේ වැඩ කටයුතුවලට ගෑවෙන්නත් මදි. ඉතින් මම හිතාගෙන ඉන්නවා තව ටික කලකින් මගේ පුතත් එක්ක විදෙස් ගත වෙන්න."


No comments:

Post a Comment

Bottom Ad [Post Page]