Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

යසාරාගේ ෆේස් බුක් ගිණුමට වෙච්චි දේ | Yasara's FB Profile

යසාරාගේ ෆේස් බුක් ගිණුමට වෙච්චි දේ | Yasara's FB Profile

පසුගියදා දෙහිවලදී දුම්රියකට බිලිවූ සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකු වන ඉමේෂි යසාරා පෙරේරාගේ ෆේස් බුක් ගිණුම ඇගේ මරණින් පසු බොහෝ අයගේ සෙවුමට ලක්වූ එකකි.

කිසිවෙකුගේ මරණයෙන් පසු ඒ තැනැත්තා පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුමකට කුමක් සිදුවිය හැකිද යන්න මින් කලකට පෙර කථාබහකට ලක්වූවකි. 

මියගිය තැනැත්තා නම් කරන ලද අයෙකුට ගිණුම පාලනය කිරීමේ හැකියාව ලැබෙන අතර යසාරාගේ ගිණුමද මේ වනවිට කිසිවෙකු විසින් පාලනය කර ඇති බව එහි සිදුව ඇති වෙනස්කම් වලින් පෙනී යයි. එහි යම් යම් දේ ඇයට සුබදායි ලෙස වෙනස්කම් වලට ලක් කර ඇති අතර ඇයගේ නමට ඉහළින් ඇය සිහිකිරීම වෙනුවෙන් මේ ගිණුම පවතින බව දක්වා ඇත. අලූත් මිතුරන් එකතුකිරීම හා පණිවිඩ යැවීමද අවහිර කොට ඇත.

සොඳුරු මතකයක් ඉතිරිකර අවාසනාවන්ත ලෙස සමුගෙන ගිය යසාරාගේ හිතවතුන්ට මේ පිටුව දකිනවිටත් හිතට ඇතිවනුයේ සංවේදනයකි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]