Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

වැල්ලවත්ත Red Rose ගිය අයට HIV හැදෙන හැඩයි

වැල්ලවත්ත Red Rose ගිය අයට HIV හැදෙන හැඩයි

වැල්ලවත්ත පොලිසිය විසින් ගණිකා නිවාසයක් වටලා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තායිලන්ත ජාතික තරුණියන් දෙදෙනෙකුට ්‍යෂඪ ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත‍්‍රාත් විසින් ඔවුන් යලි ලබන මස 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර එම ගණිකා නිවාසයේ කළමණාකරුට රුපියල් 50000ක මුදල් ඇප හා ලක්ෂ 5ක ශරීර ඇප 2ක් මත මුදා හැර තිබෙනවා. 

වැල්ලවත්ත 42වන පටුමගේ පිහිටි මෙම සම්භාහන මධ්‍යස්ථානය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසය වටලා තායිලන්ත ජාතික තරුණියන් දෙදෙනා සමඟ මෙරට තරුණියන් 7දෙනෙකු හා එහි කළමණාකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පහුගිය දිනෙකයි.

මීට පෙර මෙරට තරුණියන් 5දෙනා ඇප මත මුදාහැර තිබුණු අතර තායිලන්ත ජාතික තරුණියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා විසින් නියෝග කර තිබුණි.

එහිදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. 


No comments:

Post a Comment

Bottom Ad [Post Page]