Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සිසුවියන් දෙදෙනා දුම්රියට බිළිවීම ගැන 'පෙම්වතාගෙන්' පොලිසිය කට උත්තර ගනී.

සිසුවියන් දෙදෙනා දුම්රියට බිළිවීම ගැන 'පෙම්වතාගෙන්' පොලිසිය කට උත්තර ගනී.

පසුගිය විසිපස්වන දා දෙහිවල ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනකු දුම්රියක හැපී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වා තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් අදාළ පෙම්වතාගෙන්ද දෙහිවල පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  සඳහන් කළේ. 

පෙම්වතාගේම මෝටර් රථයෙන් පැමිණ ඇති තරුණියන් දෙදෙනා පෙම්වතා මෝටර් රථය සුදුසු තැනක නවතා එයින් බැස ඒමට පෙර සාදය සංවිධානය කර තිබූ හෝටලය වෙත දිව යෑමට කලබලයෙන් දුම්රිය මාර්ගය මාරුවීමට යද්දී මෙම අනතුර සිදුවී ඇති බව හෙළි වී ඇතැයි පරීක්ෂණවල දී හෙළිවී තිබෙනවා.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]