Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

හිමිනමකට අඩි තුනහමාරක 'පෙම් හසුනක් දුන් සිසුවිය' රෝහලෙන් නැවතුන හැටි.

හිමිනමකට අඩි තුනහමාරක 'පෙම් හසුනක් දුන් සිසුවිය' රෝහලෙන් නැවතුන හැටි.

විදුහලක සේවය කරන හිමිනමකට අඩි තුනහමාරක් දිගැති පෙම් හසුනක් ලබා දුන් සිසුවියක් පිළිබඳව අලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

එම සිසුවිය හිමිනමට ලබාදී තිබූ පෙම් හසුන කොළයෙන් කොළය අලවා තිබීම නිසා එය අඩි තුනහමාරක් පමණ දිගැති එකක් බවයි පැවසෙන්නේ. 

කෙසේ නමුත් ඇගේ මවුපියන් සමඟ විහාරස්ථානයට ගෙන්වා හිමිනම ඇයට වේවැල් පහරක් දී ඇති නිසා සිසුවිය අකුරණ රෝහලට ඇතුළත් කර පසුව මහනුවර රෝහලට ඇතුළත් කොට තිබෙනවා. 

එම සිද්ධිය සම්බන්ධයෙන් එම හිමිනම පොලිසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබුවා.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]