Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

දුම්රියට බිළිවූ 'තරුණියන් දෙදෙනා' අවසන්වරට ගැයූ බව කියන ගීතය (VIDEO)

දුම්රියට බිළිවූ 'තරුණියන් දෙදෙනා' අවසන්වරට ගැයූ බව කියන ගීතය (VIDEO)

දෙහිවල ප‍්‍රදේශයේදී පසුගියදා දුම්රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ තරුණියන් දෙදෙනා ගායනා කළ බව කියන ගීතයක් සමාජ ජාල වෙබ් අඩවි වෙත නිකුත් කර තිබෙනවා. 

ෂෙරෝන් සහ ඉමේෂිගේ බවට දක්වා ඇති එම ගීතය ඔවුන් විසින්ම ගැයූ බවට තහවුරු කළ හැකි සාක්ෂියක් මෙතෙක් හමුවී නැහැ. 

එම ගීතය පහතින් දැක්වෙනවා.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]