Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

මෝස්තර නිරූපණ ශිල්පීන් 8ක් අත්අඩංගුවට (PHOTOS)

මෝස්තර නිරූපණ ශිල්පීන් 8ක් අත්අඩංගුවට (PHOTOS)

අන්තර්ජාල වෙබ් අඩවි හරහා මෝස්තර නිරූපණයේ යෙදෙන නිරූපණ ශිල්පීන් 08දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉරාන අධිකරණය පියවරගෙන ඇතැයි වාර්තා වේ.

එම පුද්ගලයින්ගේ නිර්මාණ සහ හැසිරීම් ඉස්ලාම් ආගමට පටහැනිව සිදුවන බවට චෝදනා කරමින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටපත් පිරිස අතරින් වැඩිම පිරිසක් කාන්තාවන් වන අතර ඔවුන් තම නිරූපණයේ දී සහ ඡායාරූපවලට පෙනීසිටිමේ දී සිය මුහුණ වැසෙන අයුරින් හිජාබය නොඇඳීම මොවුන්ට එල්ලවන ප්‍රධාන චෝදනාවයි.

ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්.





No comments:

Post a Comment

Bottom Ad [Post Page]