Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ලෝක ප්‍රසිද්ධ සනත් ජයසූරියගේ අමුතු වීඩීයෝවක් පිටවෙයි – මෙය නොදුටු දෑස කුමටද?

ලෝක ප්‍රසිද්ධ සනත් ජයසූරියගේ අමුතු වීඩීයෝවක් පිටවෙයි – මෙය නොදුටු දෑස කුමටද?

ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටිය අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි සනත් ජයසුරිය කියන්නේ.

මේ වෙන කොට එයා ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටියත් සනත්ට තවත් ක්‍රීඩා කරන්න ශරීරයේ ශක්තිය තියෙනවා කියලයි කොයි කවුරුත් කියන්නේ.

ඇත්ත තමයි. සනත්ට දැන් අවුරුදු හතලිස් ගානක්. කීයටවත් කියන්න බෑ සනත් මේ තරම් වයසක් කියලා. මොකද එයාගේ ශරීරය ඒ තරමට ශක්තිමත්. ඒ තරමට ශරීර සෞඛ්‍ය අතින් හොඳ මට්ටමක ඔහු ඉන්නවා.

මේ අතරේ ඔන්න සනත් ජයසූරියගේ  ශරීර සෞඛ්‍ය විදහාපාන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]