Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

දිනමිණ කර්තෘ සී.ජේ. අමරතුංග?

දිනමිණ කර්තෘ සී.ජේ. අමරතුංග?

ලේක්හවුස් ප්‍රකාශනයක් වන දිනමිණ දිනපතා පුවත්පතේ කතුවරයා ලෙස සී.ජේ. අමරතුංග මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ.

සී.ජේ. අමරතුංග මහතා මේ වනවිට ලංකාදීප පුවත්පතේ සේවය කරයි. ඔහු පෙරේදා (18) සිය අස්වීමේ ලිපිය පුවත්පතේ පාලනාධිකාරිය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වෙසක් පොහොය නිවාඩුව අවසන්වීමෙන් පසු අමරතුංග මහතා දිනමිණ පුවත්පතේ කතුවරයා ලෙස පත්කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]