Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සරාගී බිපාෂා මධුසමය ගතකළේ මෙහෙමයි (PHOTOS)

සරාගී බිපාෂා මධුසමය ගතකළේ මෙහෙමයි (PHOTOS)
සරාගී නිළි බිපාෂා බාසු ඇගේ සැමියා වන කරන් ග්‍රෝවර් සමගින් මධුසමය සදහා දීර්ඝ නිවාඩුවකට පිටව ගියේ මාලදිවයින් දූපත් වලට බව ඉන්දියානු වෙබ් අඩවි බොහොමයක් පසුගිය දිනවල වාර්තා කළා.

මාලදිවයිනට උණුසුම් ලෙස ගේ‍්‍රවර් යුවල පිළිගත් අතර ඔවුන්ට අවශ්‍ය කරන සියලු පහසුකම් ඔවුන් නවාතැන් ගත් හෝටලය විසින් සපයා තිබුණු අතර, බිපාෂා හා කරන් සිං ඔවුන්ගේ මධුසමය ගත කල ආකාරය ඔවුන් තම instagram අඩවියට මුදාහැර තිබුණි.

එම ඡායාරූප විවිධ ඉන්දියානු පුවත් වෙබ් අඩවි මෙන්ම ගොසිප් වෙබ් අඩවි ද විවිධ මාතෘකා යටතේ ප්‍රසිද්ධ කරන ලදී.

ඡායාරූප පහතින්.





No comments:

Post a Comment

Bottom Ad [Post Page]