Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

අනෝමා Facebook දැමූ අලුත්ම වීඩියෝව මෙන්න (VIDEO)

අනෝමා Facebook දැමූ අලුත්ම වීඩියෝව මෙන්න (VIDEO)

ප්‍රවීන රංගන ශිල්පිණි අනෝමා ජනාදරී මහත්මිය තම Facebook ගිණුමට එක්කල වීඩියෝවක් මෙරට Facebook සාමාජිකයින් අතර වැඩිවශයෙන් කතාබහට ලක්වන්නක් වී තිබෙනවා.

අනෝමා ජිනාදරී කා අතරත් කතා ඇතිකරන,කතා බහට ලක්වන චරිතයක් වීම මේ වීඩියෝව වැඩි දෙනෙකුගේ අවධානය දිනාගැනීමට එක් හේතුවක්.

කෙසේවෙතත් ඇයගේ ඥාතින් තම උපන්දිනයට ලබාදුන් පුදුමාකාර තෑග්ගක් ලෙස ඇය මෙම වීඩියෝව නම්කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Bottom Ad [Post Page]