Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සසන්ති සුද්දෙත් එක්ක දීග කන්න යයි.

සසන්ති සුද්දෙත් එක්ක දීග කන්න යයි.

එංගලන්තයේ වාසය කරන ටෙලි නාට්‍ය නිළි සසන්ති ජයසේකර ඇගේ සුදු ජාතික පෙම්වතා සමග විවාහයට සූදානමින් සිටින බව වාර්තා වෙනවා.

ඇය මින් වසර දෙකක පමණ කාලයක සිට මිතුරෙකු ලෙස දැන හඳුනාගත් ස්ටීව් ඩික්සන් සමග මේ ආකාරයට පවුල් ජීවිතයක් අරඹන්නට සූදානමින් සිටී.

ඇය මින් පෙර විවාහයකින් ඉවත්ව සිටින අතර එක් දරුවෙකුද සිටී.




No comments:

Post a Comment

Bottom Ad [Post Page]