Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ගයේෂා ගාල්ලේ (Photos)

ගයේෂා ගාල්ලේ (Photos)
දේශපාලනයට පැමිණි රංගන ශිල්පීන් හා ශිල්පිනියන් අතර එක් චරිතයක් වූයේ ගයේෂා පෙරේරායි. පසුගිය මහ මැතිවරණයන්හිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින අය අතර ගයේෂාද ඉදිරියෙන් සිටියේය.

කෙසේ වෙතත් පෙරේදා (01දා) ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේ පැවැති මැයි රැළියට ගයේෂා පෙරේරා පැමිණ සිටියේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටීමටය.





No comments:

Post a Comment

Bottom Ad [Post Page]