Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

කෙල්ල දිවේ කෑල්ලක් කඩා ගනී : පොලිසිය කොල්ලා සොයයි.

කෙල්ල දිවේ කෑල්ලක් කඩා ගනී : පොලිසිය කොල්ලා සොයයි.

ගෙදර කවුරුත් නැති අවස්ථාවේ පාසල් දැරියකට අතවර කරන්නට ආ තරුණයකුගේ දිවෙන් කෑල්ලක් කඩා මව්පියන් සමඟ මාවතගම පොලිසියට බාර දී ඇතැයි පොලිස් ආරංචි කියයි.

දිවෙන් කොටසක් අහිමිවූ තරුණයා මෙතෙක් සොයා ගත නොහැකිවීයැයි පවසන පොලිසිය දිවේ කොටස ආරක්ෂා සහිතව රෝහලට බාර දීමට යයි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]