Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සරාගී රීචාගේ HOT වීඩියෝව පිටවේ (VIDEO)

සරාගී රීචාගේ HOT වීඩියෝව පිටවේ (VIDEO)

ඉන්දියාවේ සරාගී රංගන ශිල්පීනියක් වන Richa Chadda රඟන නවතම චිත්‍රපටය වන ‘CABARET’ ළඟදීම තිරගත වීමට නියමිතයි.

Kustav Narayan Niyogiගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ද ඔහුගේම බවයි වාර්තා වෙන්නේ.

Gulshan Devaiah, S.Sreesanth වැනි රංගන ශිල්පීන් බොහොමයක් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා.

මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය චිත්‍රපටි රසික රසිකාවියන් අතර වැඩි වශයෙන් කතාබහට ලක්වන්නක් බවට පත් වී තිබෙනවා.

එම චිත්‍රපටයේ වීඩියෝව පහතින්.

https://youtu.be/bLuCRcohWwA 

No comments:

Post a Comment

Bottom Ad [Post Page]