Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සිසුවියකගේ දිග කලිසමක් නිසා 5ක් කූඩුවට.

සිසුවියකගේ දිග කලිසමක් නිසා 5ක් කූඩුවට.

දිග කලිසමක් අදින්න එපා කියලා කැළණිය සරසවියේ සිසුවියකට නවක වද දුන්නා කියලා තරුණියක් පොලීසියට පැමිණිලි කරලා තියෙනවා.

ඒ අනුව කැළණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් පස්දෙනෙක්ව කිරිබත්ගොඩ පොලීසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කරමින් නවක වදයට හසුවුනු සිසුවිය පොලීසියට කියලා තියෙන්නේ නවක සිසුවියන් වසරක් යනකන් දිග කලිසම් අදින්න බැහැ කියලා සරසවියෙන් නීතියක් පනවලා තියෙනවා කියලයි.

මේ හේතුව නිසා සිද්ධියට මුහුණ දුන්නු සිසුවියට පරුෂ වචනයෙන් බැනලා කියලයි ඇය කියන්නේ.

කොහොමවුනත් පොලීසිය මේ වන විට ජ්‍යෙෂ්ඨ සිසුවියන් 4ක් හා සිසුවෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලයි පොලීසිය කියන්නේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]