Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ජැකලින්ට පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාවක්.

ජැකලින්ට පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාවක්.

ශ්‍රී ලාංකේය බොලිවුඩ් රුවැත්තිය, ජැකලින් ෆර්නැන්ඩස් යුරෝපා පාර්ලිමේන්තුව ඇමතීමේ පුවතක් වාර්තා වනවා.

මේ අවස්ථාව ජැකලින්ට හිමි  වූයේ පසුගිය 26 වන දිනයි. ඇය එදින විශේෂ දේශනයක් පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

එම දේශනයේ මාතෘකාව වූයේ නිවාස සහ මානව සංවර්ධනයයි. යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඉහළ පෙළේ ප්‍රතිපත්ති සම්පාදකයන්, තානාපතිවරුන්, සමාජ සේවා සංවිධාන නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් ජැකලින්ගේ දේශනය සඳහා සහභාගිවූ බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]