Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සයිස් එක හරි නම් ජොබ් එක ෂුවර් - යනවානම් මෙන්න නියම ජොබ් එකක්.

සයිස් එක හරි නම් ජොබ් එක ෂුවර් - යනවානම් මෙන්න නියම ජොබ් එකක්.

චීනයේ ‘‘Maos take away’’ නැමැති පීසා අවන්හලට විශාල පියයුරු සහිත කාන්තාවන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීමත් සමග ඒ සඳහා අයදුම්පත් දහසකට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. එසේ අයදුම් කළ කාන්තාවන්ගේ සම්මුඛ පරීක්ෂණයක්ද ආයතනය විසින් පවත්වා ඇති අතර එහිදී එයට ඉදිරිපත්වූ කාන්තාවන්ගේ පියයුරුවල ප‍‍්‍රමාණය මැන ගෙන ඇත.

මෙම අවන්හලට මේ ආකාරයට කාන්තාවන් බඳවා ගන්නේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන මේ දවස්වල ලැබෙන පීසා ඇණවුම් නිවෙස් වෙත රැුගෙන යාමටය. ඒ අනුව රැුකියාව ලැබීමට නම් ප‍‍්‍රමාණයෙන් ලොකු පියයුරු හෝ ඊටත් වඩා ලොකු පියයුරු තිබිය යුතුය.

එම ආයතනයේ හිමිකරු මෙම අපූරු සම්මුඛ පරීක්ෂණය ගැන කියා ඇත්තේ මෙහෙමයි.

‘‘මේ දවස්වල ෆිෆා ලෝක කුසලානය හින්දා ගො‍ඩ දෙනෙක් ඉන්නේ ටීවී එක ඉස්සරහනේ. ඉතින් ඒ අයට වෙනසකටත් එක්ක හවසට පීසා එකක් කන්න හිතුනොත් ඒකට විසඳුම තමයි අපි මේ ප්ලෑන් කළේ. ඉතින් ටීවී එක බලන කෙනා තවත් පුදුමයට පත්වෙනවා එයාගේ දොර ඉස්සරහා ආකර්ශනීය පියයුරු යුගළක් ඇති කාන්තාවක් පීසා එකක් අරගෙන ඉන්නවා දැක්කාම.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]