Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

හිටපු එකටයි, දැන් එකටයි දෙකටම පඩිගෙවන ඇමති?

හිටපු එකටයි, දැන් එකටයි දෙකටම පඩිගෙවන ඇමති?

මුහුදට සම්බන්ධ අමාත්‍යවරයකු විසින් ඔහුගේ අමාත්‍යංශයෙන් හිටපු අනියම් බිරිය හා ඔහුගේ මවට වැටුප් ගෙවන බවට එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, මේ ඇමතිවරයා ඔහුගේ වත්මන් අනියම් බිරියද සිය අමාත්‍යංශයේ ලේකම්වරියක ලෙස පත්කරගෙන ඇතැයි පැවසේ.

අදාළ ඇමතිවරයාගේ හිටපු අනියම් බිරියද අමාත්‍යවරයකුගේ බිරියක් බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]