Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ලඟදි එළියට එන පියුමිගේ අලුත් වැඩේ මෙන්න (VIDEO)

ලඟදි එළියට එන පියුමිගේ අලුත් වැඩේ මෙන්න (VIDEO)
මේ දිනවල වැඩි වැඩියෙන් කතාබහට ලක්වන චරිතයක් වන නිරූපන ශිල්පිණි පියුමි හංසමාලි මංජුල පුෂ්පකුමාර ගායනා කරන "මගේ හුස්ම අරන්" නම් අලුත්ම ගීතයේ වීඩියෝව සඳහා පෙනී සිටිනවා.

එම විඩියෝව සඳහා තරුණ පරපුරේ නළුවන් දෙදෙනෙකු වන නිනෝ ජයකොඩි සහ ආකාෂ් රත්නායකද එකතු වී තිබෙනවා.

මෙහි සංගීත නිර්මාණය කර තිබෙන්නේ නවක පරපුරේ සංගීත නිර්මාණකරුවෙකු වන රදීශ් වැන්දබෝනා විසින්. එම ගීතයේ ට්‍රේලරය පහතින් බලන්න>>> https://youtu.be/m1KO53nyx84





No comments:

Post a Comment

Bottom Ad [Post Page]