පියුමි හංසමාලි ගැන පහුගිය ටිකේ එක එක කතා පැතිරුණානේ. ඒත් එයා ගැන දැන් තියෙන අලූත්ම ආරංචිය තමයි පියුමි දික්කසාද වෙලා කියන එක.
ඒත් පියුමි කියන විදිහට නම් එයා ඒ ගැන කතා කරන්නවත් කැමැත්තක් නෑලූ. ඒ නිසා එයාට ඒ ගැන උත්තරයක් දෙන්නත් බෑලූ.
ඒත් ඉතින් විදේශගත වෙන්න නම් පියුමි බලාපොරොත්තුවෙන් ඉන්නවලූ. ලංකාවෙ වියදම සැර නිසා ලැබෙන මුදල් ජීවත් වෙන්න මදි කියල තමයි එයා කියන්නේ. ඉතින් ඒකට තියෙන හොඳම විසඳුම පුතාවත් අරන් රට යන එකලූ.



No comments:
Post a Comment