Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සුබ වර්ණය නිසා 'පෙම්වතියයි ඇගේ මවයි මාරුවී' පෙම්වතා රෝහලෙන් නැවතුනු හැටි.

සුබ වර්ණය නිසා 'පෙම්වතියයි ඇගේ මවයි මාරුවී' පෙම්වතා රෝහලෙන් නැවතුනු හැටි.

සිය පෙම්වතිය බව සිතා  පෙම්වතියගේ මවගේ අනිසි පෙදෙස් අතගෑම නිසා මැහුම් දමා ගැනීමට සිදුවූ පෙම්වතෙකු පිළිබඳව තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

අවුරුදු සාදයක් සඳහා  පෙම්වතියගේ නිවසට ගොස් ඇති ඔහු මත්පැන් බී  පෙම්වතිය සමග නැටුමට එක්ව ඇති බව පැවසෙනවා. 

 එහිදී පෙම්වතියගේ අනිසි පෙදෙස් අතපත ගෑමට ගොස් පහර කා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ නළලට මැහුම් තුනක් දමා තිබෙනවා. 

පෙම්වතාට සිහි එළැඹෙන විට සිදුව ඇති වරද වැටහී ඇති අතර මෙවර අලුත් අවුරුද්දේ කොළ වර්ණය සුබ වර්ණය නිසා පෙම්වතිය හා ඇයගේ මවද කොළ පාට සල්වාරි ඇඳුමෙන් සැරැසී සිට ඇති අතර  පදමට සූර් වී ඔහු අතින් අල්ලාගෙන නටා ඇත්තේ පෙම්වතියගේ මව සමඟයි.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]