Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සිනමාවේදී අශෝක හදගමට මහ බැංකුවේ සහකාර අධිපති ධූරයක්.

සිනමාවේදී අශෝක හදගමට මහ බැංකුවේ සහකාර අධිපති ධූරයක්.

අශෝක හදගම කියන නම කියු සැනීන් ඔබට එක පාරටම ඔළුවට එන්නේ  චිත්‍රපටි අධ්‍යක්ෂක නම් වූ පුද්ගලයානේ.

ඔබ දන්නවාද අශෝක හදගම කියන්නේ  චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්, චිත්‍රපටි විචාරකයෙක් පමණක් නොවන බව කියලා.

ඔබ නොදන්නා කරනය නම්  අශෝක හදගම  රැකියාව කුමක්ද කියන එකයි.අවුරුදු 26ක් තිස්සේ ඔහු මහ බැංකුවේ සේවකයෙකු ලෙස සේවය කරන බව   ඔබ දන්නවාද? මේ කතාව ඇසූ සැණින්  ඔබ පුදුමයට පත්වේවී ‍ නේද?

ඔන්න  වෙබ් ගොසිප් වෙත ලැබුණු  විශ්වාස වන්ත ආරංචියේ හැටියට ළඟදීම ඔහුට  මහ බැංකුවේ ලොකු පත්වීමක් ලැබෙනවාලු.2016 ජුනි 18 වන දින සිට   ඔහුට සහකාර අධිපතිවරයෙකු ලෙස නව පත්වීමක්  මෙසේ ලැබෙනවා.

කොහොම හරි ඔන්න Shii Gossip වෙතින්  අපි ‍අශෝක හදගමට හදවතින්ම සුබ පතනවා‍.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]