Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

SF බණ්ඩාගේ වාහනයේ තිබූ කාන්තා යට ඇඳුම් වලින් හෙළිවූ රහස...

SF බණ්ඩාගේ වාහනයේ තිබූ කාන්තා යට ඇඳුම් වලින් හෙළිවූ රහස...

අනුරාධපුර, තිරප්පනේ හිදෝගම මාර්ගයේ තුරුවිල ප‍්‍රදේශයේදී වාහනයක් තුලදී ඝාතනයට ලක්වූ ලියාපදිංචි අපරාධ කරුවෙකු වූ ටී.එම්. සරත් බණ්ඩාර නොහොත් SF බණ්ඩා ගමන්ගත් වාහනය තුළ තිබී කාන්තා යට ඇඳුම් කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.

මොහු පිළිබඳ සොයා බැලීමේ ඔහු කිසියම් විකෘති කාමාශාවන්ගෙන් පෙළුණු පුද්ලයකු බවයි අනාවරණ වී ඇත්තෙ. ඔහු ව්‍යාපාරිකයින්ගේ කප්පම් ලබාගෙන ඇත්තේද එවැනි විකෘති ආශාවන්ද තෘප්තිමත් කරගැනීමේ අභිලාශයෙන් බව පරීක්පෙෂණ පැවැත්නීවූ පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් තිබෙනවා.

ඒ ඔහු ව්‍යාපාරිකයින් පැහැරගෙන හොටල් කාමරවලට ගෙනගොස් නිරුවත්කොට නිරුවත් කාන්තාවන්ද හිඳුවා ඔවුන්ගේ ඡායාරූප ගැනීම සහ වීඩියෝ කිරීමය. අනතුරුව එම ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ඉල්ලා ඇත්තේ එම වීඩියෝ සහ ඡායාරූප ප්‍ර‍සිද්ධ කරනා බවට තර්ජනය කරමිනි. මෙම තර්ජනයට බියවූ ව්‍යාපාරිකයින් රැසක්ම පොලිසියට පැමිණිල්ලක් හෝ කර නැතිබවයි ආනාවරණ වී ඇත්තේ. 


No comments:

Post a Comment

Bottom Ad [Post Page]