Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සරාගී පූණම් පිරිමින්ට අකමැතිලු ! (VIDEO)

සරාගී පූණම් පිරිමින්ට අකමැතිලු ! (VIDEO)

පූනම් පාණ්ඩේ ක්‍රිකට් තරඟාවලියක් වෙනුවෙන් නිරුවත් වීමට කැමැත්ත පළ කිරීමත් සමඟ ඇය මෑත කාලීනව පුවත් මවන්නියක් ලෙස බොහෝදෙනා අතර ප්‍රසිද්ධියට පත්වුණා.

වරින් වර ඇය තම ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් පිටු වලට එක්කරන පුවත් නිසා ඇය කාගේත් අවධානයට ලක්වෙනවා.

කෙසේ වුවත් මේ දිනවල ඇය සම්බන්ධයෙන් වන විශේෂ පුවත වන්නේ ඇය පිරිමින්ට අකමැති කාරණාවයි.

පූනම් කුඩා කාලයේදී ඇය මුහුණ දුන් සිද්ධියක් හේතුවෙන් ඇති වූ ආකල්පයක් නිසා ඇය පිරිමින් කෙරෙහි අකමැත්තක් දක්වන බවයි ඇය සඳහන් කර තිබෙන්නේ.

වීඩියෝව >>>> https://youtu.be/u3Kgp-zx6Zs

No comments:

Post a Comment

Bottom Ad [Post Page]