Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ශනුද්‍රි කැමති විමල්ටලු : Video

ශනුද්‍රි කැමති විමල්ටලු : Video

ශනුද්‍රි ප්‍රියසාද් කලා ක්ෂේත්‍රයේ බොහෝ අවධානය දිනා ගත් තරුවක් ලෙස හඳුන්වන්න පුළුවන්.

ඒ වගේ ම ශනුද්‍රි ප්‍රියසාද් ගැන ටිකක් වැඩිපුර කතා වෙන්නේ ඒ එයා විසින් සිදු කරන බොහෝ දේවල් facebook වැනි සමාජ ජාල ඔස්සේ පළ කිරීම නිසාවෙන්.

මේ දිනවල ශනුද්‍රි ගැන අවධානය යොමු වෙලා තියෙන්නේ දේශපාලනඥ විමල් වීරවංශ මහතා හමුවීමේ පුවතක් නිසා ය.

විමල් වීරවංශ මහතා තමාගේ ප්‍රියතම දේශපාලඥනයා බව සඳහන් කරමින් ඇය facebook සටහනක් දමා ඇති අතර ඔහු සමගින් පෙනී සිටි ඡායාරූපයක් ද ඇයගේ facebook පිටුවේ පළ කර තිබේ.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]