Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

නදීෂාගේ අලුත්ම පෙම්වතා මෙන්න : Photos

නදීෂාගේ අලුත්ම පෙම්වතා මෙන්න : Photos

කාලෙන් කාලෙට පෙම්වතුන් මාරු කරපු නදීශා ඔන්න ආයෙමත් පෙම්වතියක් වෙලා කියලයි ආරංචිය. ඇයගේ අලුත්ම පෙම්වතා තමයි බතීෂ ද සිල්වා. කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වුන ඔහු නාරාහේන්පිට ප‍්‍රදේශයේ පදිංචිවෙලා ඉන්නවා කියලයි දැනගන්න තියෙන්නෙ.

නදීශා පහුගිය කාලේ දේශපාලන කටයුතු වලට බැහැලා ඉදපු නිසා පෙම් කරන්නත් වෙලාවක් තිබුනෙ නැහැනෙ. ඔන්න දැන් ඒවාටත් හරියන්න එක්ක බතීශ නදීශාව ලංකාව වටේමඑක්ක යනවා කියලයි ආරංචි.







No comments:

Post a Comment

Bottom Ad [Post Page]