Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සරාගී සනීගේ ‘රාත්‍රිය’ ගැන කතාවක්වත් නැතිලු ! (VIDEO)

සරාගී සනීගේ ‘රාත්‍රිය’ ගැන කතාවක්වත් නැතිලු ! (VIDEO)

ඉන්දීය සරාගී නිළියක් වන සනී ලියෝන් රංගනයෙන් දායක වූ නවතම චිත්‍රපටය වන One Night Stand චිත්‍රපටය පසුගිය 06 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබුණත් ඒ පිළිබඳව කිසිදු ආරංචියක් තවමත් මාධ්‍ය වෙත ලැබී නොමැති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් විසින් නියම කළ දිනය පසුවී මේ වනවිට දින 04ක් ගෙවී ඇතත් එහි ආදායම හෝ වියදම පිළිබඳව ද මේ වනවිට කිසිදු වෙබ් අඩවියක් හෝ ඉන්දියානු පුවත්පතක් ද වාර්තා නොකරන බව සඳහන් වෙනවා.

එහි වීඩියෝව පහතින්>>> https://youtu.be/pk_KRTomv3U

No comments:

Post a Comment

Bottom Ad [Post Page]