Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

වැසිකිළියෙන් මතුවූ පිඹුරා ශිශ්නය කාලා.

වැසිකිළියෙන් මතුවූ පිඹුරා ශිශ්නය කාලා.

නිවසේ වැසිකිළියට ගිය අවස්ථාවේ නොසිතූ ආකාරයේ අකරතැබ්බයකට මුහුණ දීමට තායිලන්තයේ Attaporn Boonmakchuay ට සිදුවී තිබේ.

ඒ වැසිකිළි පෝච්චිය තුල සැඟවී සිටි මීටර 3ක් දිග පිඹුරෙකු ඔහුගේ ශිශ්නය සපා කෑමයි.

එය පිඹුරාගෙන් ගලවා ගැනීමට ඔහුට සිය බිරිඳගේ උදව් ලබා ගැනීමටද සිදුවී තිබේ.

පිඹුරා ශිශ්නයේ එල්ලී සිටි නිසා ඔහුව ගලවා ගැනීමට ඔහුගේ බිරිඳ ලනුවකින් පිඹුරාගේ ගෙල සිර කර තිබේ.

පසුව ඔහුව රෝහලට ඇතුලත් කර අැති අතර රුධිරය විශාල ප්‍රමාණයක් අහිමි වුවද ඔහුගේ තත්වය යහපත් බව වෛද්‍යවරුන් පවසා තිබේ.

පිඹුරාද වැසිකිළි පෝච්චියෙන් පිටතට ගෙන කැළයට මුදා හැර තිබේ.




No comments:

Post a Comment

Bottom Ad [Post Page]