Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

twitter වල වෙනසක් ලගදීම.

twitter වල වෙනසක් ලගදීම.

සමාජ සන්නිවේදන මාධ්ය අතර ප්රමුක තැනක් ගෙන ඇති ට්විටර් සිය පණිවිඩ ක්රමයේ වෙනස් කම් රැසක් කිරීමට තීරණය කරලා.

140ක ට සීමා වෙලා තිබුණු පණිවිඩ ක්රමය ඉදිරියේදී සීමාවකින් තොරව භාවිතා කිරීමට අවස්තාවක් ලැබෙනවා මෙන්ම @ ලකුණ අත් හරින්නටත් ඔවුන් තීරණය කරලා තියෙනවා.

ඊට අමතරව ට්විටර් මැසේජ් වලට රිප්ලයි යැවීමේදීත් අකුරු සීමාවක් නැතිව භාවිතා කිරීමටද රීට්වීට් කිරීමේ හැකියාවද ලැබෙනු ඇත.

කෙසේ වෙතත් මෙම වෙනස්කම් ඉතා කෙටි කාලයකදී ඔබට අත්විදින්න හැකියාව ලැබේවි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]