Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සෙන්සේෂන් කැඩෙයි හිමාලිට ඇඬෙයි.

සෙන්සේෂන් කැඩෙයි හිමාලිට ඇඬෙයි.

"දේදුන්නයි ආදරේ" ස්වේතාගෙ චරිතය නිසා හිමාලි සිරිවර්ධන මේ දවස්වල හැමෝගෙම කතාබහට ලක් වෙලා. ඒත් ඒ මොන දේ වුණත් හිමාලි නම් ඉන්නෙ මේ දවස්වල ටිකක් දුකින්. ඒකට හේතුව එයාගෙ සෙන්සේෂන් නර්තන කණ්ඩායම කැඩිලා ගිහින් නිසා.

සෙන්සේෂන් නර්තන කණ්ඩායමට එහෙම වෙන්න කණ්ඩායම ඇතුළෙම තිබුණු යම් යම් මතභේද බලපෑවා කියල තමයි හිමාලි කියන්නෙ.

ඒ කතා කොහොම වුණත් හිමාලි නර්තන කණ්ඩායම ආයෙත් හදන්න මේ දවස්වල මහන්සි වෙනවලූ. අලූතින් තුන් හතර දෙනෙකුත් අරගෙන ආයෙත් පරණ විදිහටම නටන්න පටන් ගන්නවා කියල තමයි එයා කියන්නෙ. කවුරු කොහොම මොනවා කළත් එයා නම් වැටෙන් නෑ ලූ. අනේ හොඳයි...

No comments:

Post a Comment

Bottom Ad [Post Page]